ලෝ� පුවත් කතාව

එංගලන්තය� දී ශ්‍ර� ලාංකිකයෙකු ව්‍යාජ විවාහයක� සම්බන්ධයෙන� අත්අඩංගුව� ගන�.

දි� කිහිපයකට පෙ� ස්වදේ� කාර්යා� නිලධාරීන� විසින� 23 වියැත� ශ්‍ර� ලාංකිකයෙකු ව්‍යාජ විවාහයක� සම්බන්ධයෙන�, හැරෝ ලියා පදිංචි කිරීමේ කාර්යාලය� දී අත්අඩංගුව� ගන� ලැ� ඇත.

මෙ� 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණ� කර� ලද�
He faces removal from the UK if found to have no permission to stay.

He faces removal from the UK if found to have no permission to stay.

ඔහ� ඔහුග� වීස� කාලය� වඩා වැඩ� කාලයක් එහ� වාස� කර ඇත� අත� 21 හැවිරිද� ඉතාල� ජාති� තරුණියක් විවාහ කර ගැනීමට සූදානම්ව සි� ඇත.

සම්බන්ධතාව සැබෑ සම්බන්ධතාවක් විය නොහැකි බව� ලැබුණු තොරතුර� මත ක්‍රිය� කරමින් නිලධාරීන� මැදිහත්ව විවාහ� සිදුවීම වළක්ව� ඇත. මෙහෙයු� කරනු ලැ� ඇත්ත� රෙජිස්ත්‍රාත� අධිකාරීවරයාග� සම්පූර්ණ සහයෝගය ඇතිව �.

නිලධාරීන� විසින� ‘මනාලිය� ප්‍රශ්� කිරීමට භාජන� කර නිදහස් කරනු ලැ� ඇත� අත� ශ්‍ර� ලාංකික පුද්ගලයා ඔහුග� නඩුව පවත්වාගෙන යන තෙක් ආගමන ඇප යටතේ තබ� ඇත. නැවතී සිටීමට අවසර නොමැති බව සනාථ වුවහොත් ඔහ� එක්සත් රාජධානියෙන� පි� මං කිරීමට මුහු� දෙනු ඇත.

ව්‍යාජ විවාහයක� හෝ සහකාරිත්වයක� නියම ලෙ� සිදු වන්නේ දිගු කාලී� නේවාසිකත්ව� ලබ� ගැනීමට � එක්සත් රාජධානිය� වැඩ කිරීමට හා ප්‍රතිලා� ඉල්ල� සිටීමට � උත්සාහ දැරීමේ මාර්ගයක් ලෙ� යුරෝපී� නොව� ජාතිකයෙක� යුරෝපී� ආර්ථික කලාපයේ යමෙක� විවාහ කර ගන්න� විට �.

මෑ� දී එක්සත් රාජධානියෙහ� ප්‍රසිද්ධියට පත� කර� ලද ආගමන පනතෙහි සංක්ෂිප්තව දක්ව� ඇත� පියවරයන්� එංගලන්තයෙහ� හා වේල්සයෙහි විවාහ හා සිවිල� දණ්ඩ� දැන්වීම දි� 28 කාලයක් දක්ව� � ඇතැම� අවස්ථාව� දි� 70 කාලයක් දක්ව� � දීර්� කිරී� ඇතුළත් කර තිබේ. මෙ� ආගමන නිලධාරීන්ට හා රෙජිස්ත්‍රාත්වරුන්� ව්‍යාජ විවාහයන� සිදුකර ගැනීමට උත්සාහ දරන්නවුන� පිළිබඳ විමර්ශන පැවැත� වීම�, අභ� චෝදන� ඉදිරිපත් කිරීමට හා පි� මං කිරීමට වැඩ� කාලයක් ලබ� දෙයි.

Updates to this page

පළ කළ� 4 November 2013