ලෝ� පුවත් කතාව

දකුණ� ආසිය� විමර්ශන ශ්‍ර� ලාංකීය ජයග්‍රාහකයින� බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරය� අතින� සම්මාන ලබ� ගන�

තොම්සන� පදනම ශ්‍ර� ලංකා ජන මාධ්‍ය විද්‍යාල� සම� සහයෝගයෙන� ගවේශනාත්මක වාර්තාකරණ� සඳහා ව� 2013 ශ්‍ර� ලංකී� විමර්ශන සම්මානයේ ජයග්‍රාහකයින� ප්‍රකාශය� පත� කිරීමට ලැබී� සම්බන්ධයෙන� සතුට� පත� ව�.

මෙ� 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණ� කර� ලද�
All three winners produced original, high impact stories with in-depth research.

All three winners produced original, high impact stories with in-depth research.

ජයග්‍රාහකයන් වනුයේ:

මුද්‍රිත මාධ්‍ය� - ගංගානි වීරකෝන්, සිලෝන් ටුඩේ රූපවාහිනිය - උපේන්ද්‍ර හේරත�, හිරු රූපවාහිනිය ගුවන් විදුලිය - ගවේශනාත්මක වාර්තාකරණ කණ්ඩාය�, නෙත් FM

ජයග්‍රාහකයින� තිදෙනා� ගැඹුරෙන් කර� ලද පර්යේෂණයන් මගින� අපූර්ව හා ප්‍රබල� බලපෑමක� ඇත� කිරිමට� හැකි කත� නිර්මාණය කර තිබේ.

මින් අනතුරුව මෙකි ජයග්‍රාහකයින� බංගලාදේශයේ ජයග්‍රාහකයින� � සම� කලාපීය මට්ටමින් තර� වදී. මෙහි අවසන� ප්‍රතිපල අප්‍රේල� මස හත� ව� දි� ප්‍රකාශය� පත� වීම� ඇත� අත� ඉන� ජයග්‍රහණ� කිරීමෙන් ලන්ඩන් නුව� සතිය� අධ්‍යයන සංචාරයක් දිනා ගැනීමට අවස්ථාව� ලැබේ.

ජයග්‍රහණ� ලැබූ ශ්‍ර� ලාංකීය ජයග්‍රාහකයින� තිදෙනාගේ සහති� පත්‍ර 2014 අප්‍රේල� 4 වෙන� සිකුරාදා ශ්‍ර� ලංකාව� බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� ජෝන් රැන්කින් විසින� ප්‍රදානය කරනු ලැබී�. මහ කොමසාරිස්වරය� ජයග්‍රාහකයින්ට ඔවුන්ග� නිර්මාණයන්හි උසස් ප්‍රමිති� සම්බන්ධයෙන� සි� ශුභාසිංස� පිරිනැමීය�. තව දුරටත් ඔහ� මෙසේ පැවසී�. “තොම්සන් පදනම ශ්‍ර� ලංකා ජන මාධ්‍ය විද්‍යාල� සම� එක්ව මෙ� වැඩමුළු කරගෙ� යාමට හා ශ්‍ර� ලංකාව� මෙ� සම්මාන� දිනා ගැනීමට සමත්ව තිබී� ගැ� මම සතුට� පත්වීම�. ගවේශනාත්මක මාධ්‍යකරණය, විශේෂයෙන්� බොහෝ ආකාරයන්ගෙන� තොරතුර� වැඩ� වැඩියෙන� ලබ� ගත හැකිව තිබෙ� අද දවසේ හා මෙ� යුගය� මහ ජනතාව� වඩා හොඳට තොරතුර� ලබ� ගැනී� සඳහා අත්‍යවශ්‍ය ව�. �

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� කාර්යාලය විසින� මෙ� ව්‍යාපෘතිය� ආධාර කරනු ලැබී �.

Updates to this page

පළ කළ� 4 April 2014